PreSchool Teacher - Friends lanka Child Foundation - Attidiya

Negotiable

6 months ago

ෆ්‍රෙන්ඩ්ස් ලංකා චයිල්ඩ් ෆවුන්ඩේෂන් ආයතනය මඟින් මෙහෙයවන අඟුලාන, රත්මලානෙහි පිහිටි "පර්ල්" පෙර පාසල් මධ්‍යස්ථානය සඳහා පහත සුදුසුකම් ඇති සහාය පෙර පාසල් ගුරුවරියක් ඉක්මනින් බඳවාගනු ලැබේ.

සුදුසුකම්

  • අවුරුදු 25-35 අතර වීම,
  • පිළිගත් පෙර පාසල් ඩිප්ලෝමාවක් ලබා තිබීම
  • අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තිබීම,
  • නර්තනය සහ සංගීත යන විෂයන් පිළිබඳ මනා දැනුමක් තිබීම,
  • රත්මලාන/ අඟුලාන අවට පදිංචි අයෙකු වීම විශේෂයි.

 

ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් දින 14 ක් ඇතුලත සම්පූර්ණ කරන ලද අයදුම්පත් පහත ලිපිනයට හෝ ඊ-මේල් ලිපිනයට යොමු කරන්න.

 

මානව සම්පත් කළමනාකරු

ෆ්‍රෙන්ඩ්ස් ලංකා චයිල්ඩ් ෆවුන්ඩේෂන්

නො: 6- 1/1, සරණංකර ටෙරස්, කළුබෝවිල, දෙහිවල

Email: [email protected]

Web:http://www.flcf.lk

011-2812996

Employer:
Closing Date:
2024-05-30
Job type:
Full Time
Designations:

Contact Details

[email protected] 0112812996


Logo for OpenGraph.