O/L Maths and Scince Tution Classes - Colombo

Negotiable

4 years ago

තරඟකාරී අධ්‍යාපන රටාව තුළ ඉදිරියට යෑමට ගණිතය විද්‍යාව වැනි තාර්කික විෂයන් හොදින් ප්‍රගුණ කල යුතුය. සාමානය පෙල A සාමාර්ථයක් සඳහා පමණක් නොව උසස් අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍රය ද එමගින් තීරණය වේ. සරල විෂය කරුණුවල සිට සංකීර්ර්ණ කරණු මෙන්ම ප්‍රශ්ණ පත්‍ර සාකංච්ජාව මගින් ද දරුවා විභහගය සඳහා ආතතියකින්‍ තොරව සූදානම් කරනු ලැබේ. විද්‍යා වේදී ගෞරව උපාධි හිමි ගුරුවරයෙකු විසින් පංති මෙහෙයවනු ලැබේ.

Contact Details

0778460031 0719058987


Related Topics:

Logo for OpenGraph.