6,000 LKR ( Negotiable )

1 month ago
Advertisement Expired

🇱🇰💎ඔබත් අදම සුළුවෙන් මැණික් ඇසුරු කිරීමට පටන් ගන්න.💎🇱🇰 🙏🏻එවිට ඔබගේ දියුණුව ඔබටම දැකගත හැකිය... ☀️ස්වාභාවික හිරු කිරණ යටතේ ගන්නා ලද ජායාරූප කිහිපයකි..... 🔮💎 ඔබත් අදම සුභ වාදීව හා ධනාත්මකව හිතන්න පටන්ගන්න... 🔮💎 මැණික් යනු විශ්ව ශක්ති ආලෝක කිරණ අධි ආකර්ශණ වස්තුවයී.... 🔮💎 මැණික් යනු ධනාත්මකභාවයේ , පෝසත් කමේ , සෞභාග්‍යයයේ , මහා සංඛේතයයී.... 💰 ඔබ දියුණු වීමට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් ම විශ්ව ආලෝක අධිආකර්ශනීය ශක්තිය ඇති මැණික් ලග තබාගෙන ඇසුරුකර යුතුය.. 🇱🇰 ඉතා ඈත ඉතිහාසයේ පවා ශ්‍රී ලංකාවේ මැණික් වලට ඉතා ප්‍රභල වශයෙන් ඉල්ලුම හා වටිනාකමක් පැවතී ඇත.... 🔰 රන්,රිදී,මුතු,මැණික්,මුදල් ලගතබාගෙන ඇසුරු කිරීම මගින් ඔබගේ දියුණුව ඔබටම දැකගත හැකි වේ..... 🫵 මෙම Gems Lot එක ඔබ සදහා විශේෂයී වගේම මෙවැනි අය සදහා ඉතා සාදාරනව.... 🫴🏻💎 අලුතින් ව්‍යාපාර සදහා සම්බන්ධ වන අයට. 🔬💎 මැණික් පිලිබදව ඉගෙනගන්නා අයට. ☸️💎 පූජාවන් සදහා මැණික් පූජා කිරීමට කැමති අයට.. 💯ඉතාමත් සාදාරනව සුවිශේෂී මිලකට අපගෙන් ලබාගත හැක... 💎💎Mix Lot Available💎💎

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 138665, if you need more information.


Related Topics:

Logo for OpenGraph.